ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්තර් 1:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 භෝජන සංග්‍රහයට සහභාගි වූ අමුත්තන්ට වයින් බීමට දුන්නේ රන් කුසලානවලිනි.+ ඒ සියලු කුසලාන එකිනෙකට වෙනස්ය. විශාල වයින් ප්‍රමාණයක්+ භෝජන සංග්‍රහයට පැමිණි අමුත්තන් අතරේ බෙදා දෙනු ලැබිණ. එතරම් විශාල වයින් ප්‍රමාණයක් සැපයිය හැක්කේ රජුට පමණි.

  • යෙසායා 22:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඔහුගේ පියාගේ නිවසේ මුළු ගෞරවය ඔහු මත රඳා පවතියි. ඔහුගේ පියාගෙන් පැවතෙන අයද රිකිල්ලක් සේ සිටින සියල්ලන්ද එනම්, එම නිවසෙහි ලොකු කුඩා සියලු භාජනද ඔහු මත රඳා පවතිනු ඇත.’

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න