යෙසායා 41:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “මම බලවන්තයෙකුව කැඳෙව්වෙමි. නැඟෙනහිර දිශාවේ+ සිටින ඔහු මාගේ නාමයට අයැදින්නේය. උතුරු දෙසින් පැමිණෙන ඔහු,+ කුඹල්කරුවෙකු අමු මැටි පිඩක් පාගන්නාක් මෙන් පාලකයන්ව පාගා දමන්නේය.+
25 “මම බලවන්තයෙකුව කැඳෙව්වෙමි. නැඟෙනහිර දිශාවේ+ සිටින ඔහු මාගේ නාමයට අයැදින්නේය. උතුරු දෙසින් පැමිණෙන ඔහු,+ කුඹල්කරුවෙකු අමු මැටි පිඩක් පාගන්නාක් මෙන් පාලකයන්ව පාගා දමන්නේය.+