2 සාමුවෙල් 22:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 මම ඔවුන්ව පොඩි කර පොළොවේ දූවිලි මෙන් වීමට සලස්වන්නෙමි.පාරේ තිබෙන මඩ මෙන් මම ඔවුන්ව පාගා දමන්නෙමි.ඔවුන්ව විසුරුවාහරින්නෙමි.+ යෙසායා 10:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මට ද්‍රෝහි වූ+ මේ සෙනඟට දඬුවම් කරන්න මම ඔහුව එවන්නෙමි. මගේ උදහසට ලක් වූ සෙනඟට විරුද්ධව ගොස් බොහෝ වස්තු කොල්ල කන්නත් වීථියේ පාගා දමන මඩ මෙන් ඔවුන්ගේ දේශය පාගා දමන්නත්+ මම ඔහුට අණ කරන්නෙමි.+ මීකා 7:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මට සතුරුකම් කරමින්, “ඔබේ දෙවි යෙහෝවා කොහේද”+ කියා මට සමච්චල් කළ ස්ත්‍රිය ඒ දවසේදී ලැජ්ජාවට පත් වන්නීය.+ ඇය මිනිසුන්ගේ පයට පෑගෙන මඩ මෙන් වන්නීය.+ ඇයට සිදු වන දේ මට දැකගන්න ලැබෙයි.+ සෙකරියා 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යූදා පෙළපතට අයත් අය ගමන් කරන්නේ ජයග්‍රාහී හමුදාවක් මෙනි.+ ඔවුහු මැරුම් කෑ සතුරන්ගේ මළ සිරුරු මැදින් ගමන් කරති.+ ඔවුන් සටන් කරන විට යෙහෝවා දෙවිද ඔවුන්ගේ උපකාරයට සිටින්නේය.+ එබැවින් අශ්වයන් පිට නැඟී එන සතුරෝ ඔවුන් අබියස අන්ත පරාජයකට ලක් වනු ඇත.+
43 මම ඔවුන්ව පොඩි කර පොළොවේ දූවිලි මෙන් වීමට සලස්වන්නෙමි.පාරේ තිබෙන මඩ මෙන් මම ඔවුන්ව පාගා දමන්නෙමි.ඔවුන්ව විසුරුවාහරින්නෙමි.+
6 මට ද්‍රෝහි වූ+ මේ සෙනඟට දඬුවම් කරන්න මම ඔහුව එවන්නෙමි. මගේ උදහසට ලක් වූ සෙනඟට විරුද්ධව ගොස් බොහෝ වස්තු කොල්ල කන්නත් වීථියේ පාගා දමන මඩ මෙන් ඔවුන්ගේ දේශය පාගා දමන්නත්+ මම ඔහුට අණ කරන්නෙමි.+
10 මට සතුරුකම් කරමින්, “ඔබේ දෙවි යෙහෝවා කොහේද”+ කියා මට සමච්චල් කළ ස්ත්‍රිය ඒ දවසේදී ලැජ්ජාවට පත් වන්නීය.+ ඇය මිනිසුන්ගේ පයට පෑගෙන මඩ මෙන් වන්නීය.+ ඇයට සිදු වන දේ මට දැකගන්න ලැබෙයි.+
5 යූදා පෙළපතට අයත් අය ගමන් කරන්නේ ජයග්‍රාහී හමුදාවක් මෙනි.+ ඔවුහු මැරුම් කෑ සතුරන්ගේ මළ සිරුරු මැදින් ගමන් කරති.+ ඔවුන් සටන් කරන විට යෙහෝවා දෙවිද ඔවුන්ගේ උපකාරයට සිටින්නේය.+ එබැවින් අශ්වයන් පිට නැඟී එන සතුරෝ ඔවුන් අබියස අන්ත පරාජයකට ලක් වනු ඇත.+