1 සාමුවෙල් 26:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 දාවිත්ගේ කටහඬ හඳුනාගත් සාවුල් රජ ඔහුගෙන් මෙසේ ඇසුවේය. “දාවිත්, මගේ පුතේ! මේ කතා කරන්නේ ඔබද?”+ එවිට දාවිත්, “මගේ ස්වාමීන් වන රජ්ජුරුවනි, මම දාවිත්” කියා උත්තර දුන්නේය. 2 රාජාවලිය 6:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 දවසක් ඊශ්‍රායෙල්හි රජු නගරයේ පවුර ළඟින් ගමන් කරද්දී ස්ත්‍රියක් හඬ නඟමින්, “මගේ ස්වාමීනි, මගේ රජ්ජුරුවනි, අපිව බේරාගන්න”+ යයි කීවාය. 1 පේතෘස් 2:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න.+ ඔබේ සහෝදරයන් වන සියලුදෙනාටම ප්‍රේම කරන්න.+ දෙවිට ගරුබිය දක්වන්න.+ රජුටද ගෞරව කරන්න.+
17 දාවිත්ගේ කටහඬ හඳුනාගත් සාවුල් රජ ඔහුගෙන් මෙසේ ඇසුවේය. “දාවිත්, මගේ පුතේ! මේ කතා කරන්නේ ඔබද?”+ එවිට දාවිත්, “මගේ ස්වාමීන් වන රජ්ජුරුවනි, මම දාවිත්” කියා උත්තර දුන්නේය.
26 දවසක් ඊශ්‍රායෙල්හි රජු නගරයේ පවුර ළඟින් ගමන් කරද්දී ස්ත්‍රියක් හඬ නඟමින්, “මගේ ස්වාමීනි, මගේ රජ්ජුරුවනි, අපිව බේරාගන්න”+ යයි කීවාය.
17 සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න.+ ඔබේ සහෝදරයන් වන සියලුදෙනාටම ප්‍රේම කරන්න.+ දෙවිට ගරුබිය දක්වන්න.+ රජුටද ගෞරව කරන්න.+