1 සාමුවෙල් 17:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 පිලිස්තියා දාවිත්ට මෙසේ කීවේය. “පොල්ලක් අරගෙන නුඹ මගේ ඉස්සරහට එන්නේ මං බල්ලෙක්+ කියා සිතූ නිසාද?” එසේ කියා පිලිස්තියා තම දෙවිවරුන්ගේ නමින් දාවිත්ට ශාප කළේය.+ 2 සාමුවෙල් 9:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එය ඇසූ විට මෙෆිබොෂෙත් පොළොව දෙසට හිස පහත් කර, “පණ නැති බල්ලෙක් වගේ ඉන්න මට ඔබ මෙතරම් කරුණාවෙන් සලකන්නේ ඇයි”+ කියා දාවිත් රජුගෙන් ඇසුවේය. ගීතාවලිය 22:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මාගේ ජීවිතය කඩුවෙන් බේරාගන්න.+බල්ලාගේ ග්‍රහණයෙන් මාගේ වටිනා ජීවිතය බේරාගන්න.+
43 පිලිස්තියා දාවිත්ට මෙසේ කීවේය. “පොල්ලක් අරගෙන නුඹ මගේ ඉස්සරහට එන්නේ මං බල්ලෙක්+ කියා සිතූ නිසාද?” එසේ කියා පිලිස්තියා තම දෙවිවරුන්ගේ නමින් දාවිත්ට ශාප කළේය.+
8 එය ඇසූ විට මෙෆිබොෂෙත් පොළොව දෙසට හිස පහත් කර, “පණ නැති බල්ලෙක් වගේ ඉන්න මට ඔබ මෙතරම් කරුණාවෙන් සලකන්නේ ඇයි”+ කියා දාවිත් රජුගෙන් ඇසුවේය.