1 සාමුවෙල් 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යමෙකුව දිලිඳුකමට පත් කරන්නෙත්+ පොහොසත් කරන්නෙත් යෙහෝවා දෙවිය.+යමෙකුව පහත් කරන්නෙත් උසස් කරන්නෙත් ඔහුය.+ 1 රාජාවලිය 19:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය. “ඔබ ආපසු දමස්කයේ පාළුකරය+ වෙතට යන්න. එහිදී හසායෙල්ව+ සිරියාවේ රජු ලෙස අභිෂේක කරන්න.+
7 යමෙකුව දිලිඳුකමට පත් කරන්නෙත්+ පොහොසත් කරන්නෙත් යෙහෝවා දෙවිය.+යමෙකුව පහත් කරන්නෙත් උසස් කරන්නෙත් ඔහුය.+ 1 රාජාවලිය 19:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය. “ඔබ ආපසු දමස්කයේ පාළුකරය+ වෙතට යන්න. එහිදී හසායෙල්ව+ සිරියාවේ රජු ලෙස අභිෂේක කරන්න.+
15 යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය. “ඔබ ආපසු දමස්කයේ පාළුකරය+ වෙතට යන්න. එහිදී හසායෙල්ව+ සිරියාවේ රජු ලෙස අභිෂේක කරන්න.+