ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 6:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 පසුව යොෂුවා මේ ශාපය ප්‍රකාශ කළේය. “මේ යෙරිකෝ නගරය නැවත ගොඩනඟන්න උත්සාහ කරන ඕනෑම කෙනෙකු පිට යෙහෝවා දෙවිගේ ශාපය පැමිණේවා! යමෙක් එහි අත්තිවාරම දැමුවොත් ඔහුගේ කුලුඳුල් දරුවාගේ ජීවිතය නැති වෙයි. යමෙක් නුවර දොරටු සෑදුවොත් ඔහුගේ බාල දරුවාගේ ජීවිතය නැති වෙයි.”+

  • 1 රාජාවලිය 16:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 ආහබ් රජුගේ කාලයේදී බෙතෙල් නගරයේ වැසියෙකු වූ හීයෙල් යෙරිකෝ නුවර ඉදි කිරීමට පටන්ගත්තේය. නමුත් ඔහු එහි අත්තිවාරම දමද්දී ඔහුගේ කුලුඳුල් දරුවා වන අබිරාම් මිය ගියේය. නුවර දොරටුව සෑදූ විට ඔහුගේ බාලම දරුවා වන සේගුබ් මිය ගියේය. යෙහෝවා දෙවි නූන්ගේ පුත් යොෂුවා මාර්ගයෙන් පවසා තිබූ දේ එයාකාරයෙන් ඉටු විය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න