ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 6:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 පසුව යොෂුවා මේ ශාපය ප්‍රකාශ කළේය. “මේ යෙරිකෝ නගරය නැවත ගොඩනඟන්න උත්සාහ කරන ඕනෑම කෙනෙකු පිට යෙහෝවා දෙවිගේ ශාපය පැමිණේවා! යමෙක් එහි අත්තිවාරම දැමුවොත් ඔහුගේ කුලුඳුල් දරුවාගේ ජීවිතය නැති වෙයි. යමෙක් නුවර දොරටු සෑදුවොත් ඔහුගේ බාල දරුවාගේ ජීවිතය නැති වෙයි.”+

  • යොෂුවා 23:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “මම තව වැඩි කාලයක් ජීවත් වෙන එකක් නැහැ.+ ඔබත් මමත් නමස්කාර කරන යෙහෝවා දෙවි අපට දුන් එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ කියා ඔබ හොඳින් දන්නවා. ඔහු දුන් සෑම පොරොන්දුවක්ම ඒ විදිහටම ඔහු ඉටු කළා.+

  • සෙකරියා 1:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 නමුත් මාගේ සේවකයන් වූ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ සෑම දෙයක්ම එලෙසම ඉටු වූයේ නැද්ද?+ මා තීන්දු කළ දේද එලෙසම සිදු වූයේ නැද්ද?+ ඔබේ පියවරු ඒ සියල්ල ඔවුන්ගේ ඇස් දෙකෙන්ම දුටුවෝය.’ ඒ නිසා ඔවුන්ට මෙසේ පිළිගැනීමට සිදු විය. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තමා කියූ ලෙසම අපට ප්‍රතිඵල දුන්නේය.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න