1 රාජාවලිය 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “මම ජීවත් වෙන්නේ තව ටික කාලයයි.+ ඒ නිසා ඔබ හිතට ධෛර්යය ගෙන එඩිතරව කටයුතු කරන්න.+ දේශනාකාරයා 9:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබට කළ හැකි සෑම දෙයක්ම ඔබේ මුළු උත්සාහයෙන්ම කරන්න.+ මන්ද ඔබ යන+ මිනී වළේදී+ කිසි වැඩක් කරන්නවත් කිසි දෙයක් ගැන කල්පනා කරන්නවත් ඔබට නොහැක.+ එහි දැනුමද ප්‍රඥාවද නැත.+
10 ඔබට කළ හැකි සෑම දෙයක්ම ඔබේ මුළු උත්සාහයෙන්ම කරන්න.+ මන්ද ඔබ යන+ මිනී වළේදී+ කිසි වැඩක් කරන්නවත් කිසි දෙයක් ගැන කල්පනා කරන්නවත් ඔබට නොහැක.+ එහි දැනුමද ප්‍රඥාවද නැත.+