ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 36:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඒ නිසා දෙවි ඔවුන්ට විරුද්ධව කල්දිවරුන්ගේ රජුව එවීය.+ ඔහු පැමිණ ඔවුන්ගේ තරුණයන්ව දේවමාලිගාවෙහිදීම+ මරා දැමීය.+ තරුණ තරුණියන්ටවත් මහලු හෝ අබලදුබල අයටවත් ඔහුගෙන් කිසිම අනුකම්පාවක් නොලැබුණේය.+ මෙසේ දෙවි ඔවුන් සියලුදෙනාවම කල්දිවරුන්ගේ රජු අතට හසු වීමට ඉඩහැරියේය.

  • දානියෙල් 9:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබ අපිටත් අපේ පාලකයන්ටත්+ අනතුරු ඇඟවූ ලෙසම මහත් විපතක් අප පිටට ගෙන ආවා.+ යෙරුසලමේ සිදු වූ ඒ විපත තරම් දරුණු විපතක් අහසින් යට වෙන කිසිම තැනක සිදු වී නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න