ලෙවී කතාව 26:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 මම ඔබේ නුවරවල් කඩුවෙන් විනාශ වන්න ඉඩහැර+ ඔබේ ශුද්ධස්ථාන පාළු කරන්නෙමි.+ ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස ඔබ මට ඔප්පු කරන පූජා මම පිළි නොගන්නෙමි.+ ද්විතීය කතාව 28:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යෙහෝවා දෙවි ඔබේ සතුරන්ගේ අතට ඔබව හසු කර දෙයි.+ සතුරන්ට පහර දෙන්න ඔබ එක් දිශාවකින් ගියත් දිශා හතකින් පලා දුවන්න ඔබට සිදු වෙයි. ඔබට සිදු වන විනාශය මොන තරම්ද කිව්වොත් එය දකින පොළොවේ සියලු ජාතීන් පවා බියෙන් වෙවුලයි.+ ගීතාවලිය 79:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔවුහු ඔබේ සේවකයන්ගේ මළ කඳන් අහසේ කුරුල්ලන්ටද+ඔබට පක්ෂපාතී අයගේ මාංස වනසතුන්ටද බොජුනක් ලෙස දුන්නෝය.+
31 මම ඔබේ නුවරවල් කඩුවෙන් විනාශ වන්න ඉඩහැර+ ඔබේ ශුද්ධස්ථාන පාළු කරන්නෙමි.+ ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස ඔබ මට ඔප්පු කරන පූජා මම පිළි නොගන්නෙමි.+
25 යෙහෝවා දෙවි ඔබේ සතුරන්ගේ අතට ඔබව හසු කර දෙයි.+ සතුරන්ට පහර දෙන්න ඔබ එක් දිශාවකින් ගියත් දිශා හතකින් පලා දුවන්න ඔබට සිදු වෙයි. ඔබට සිදු වන විනාශය මොන තරම්ද කිව්වොත් එය දකින පොළොවේ සියලු ජාතීන් පවා බියෙන් වෙවුලයි.+
2 ඔවුහු ඔබේ සේවකයන්ගේ මළ කඳන් අහසේ කුරුල්ලන්ටද+ඔබට පක්ෂපාතී අයගේ මාංස වනසතුන්ටද බොජුනක් ලෙස දුන්නෝය.+