යෙරෙමියා 26:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නමුත් ඔබ මේ දේත් මතක තියාගන්න. ඔබ මාව මරා දැමුවොත් අහිංසකයෙකුගේ ලේ වැගිරවීම ගැන ඔබටත් මේ නගරයටත් එහි වැසියන්ටත් වග කියන්න සිදු වෙයි.+ මන්ද ඔබට මේ සියල්ල පවසන්න කියා මාව එව්වේ යෙහෝවා දෙවියි.”+ සෙකරියා 7:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙරුසලමේ හා එහි අවට තිබුණු සියලු නුවරවලත් නෙගෙබ් පළාතේ+ හා පහත් බිම්වලත්*+ සෙනඟ සුව සේ කල් ගෙවූ කාලයේදී, අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් යෙහෝවා දෙවි වන මා පැවසූ දේවලට+ ඔබ කීකරු වුණාද? ඔබ කළ යුතුව තිබුණේ එය නොවෙයිද?’”+
15 නමුත් ඔබ මේ දේත් මතක තියාගන්න. ඔබ මාව මරා දැමුවොත් අහිංසකයෙකුගේ ලේ වැගිරවීම ගැන ඔබටත් මේ නගරයටත් එහි වැසියන්ටත් වග කියන්න සිදු වෙයි.+ මන්ද ඔබට මේ සියල්ල පවසන්න කියා මාව එව්වේ යෙහෝවා දෙවියි.”+
7 යෙරුසලමේ හා එහි අවට තිබුණු සියලු නුවරවලත් නෙගෙබ් පළාතේ+ හා පහත් බිම්වලත්*+ සෙනඟ සුව සේ කල් ගෙවූ කාලයේදී, අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් යෙහෝවා දෙවි වන මා පැවසූ දේවලට+ ඔබ කීකරු වුණාද? ඔබ කළ යුතුව තිබුණේ එය නොවෙයිද?’”+