ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 47:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඉන්පසු යෝසෙප් තම පියා වන යාකොබ්ව පාරාවෝට හඳුන්වා දුන්නේය. ඒ අවස්ථාවේදී යාකොබ් පාරාවෝට ආශීර්වාද කළේය.+

  • ගණන් කතාව 6:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 “ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට මෙසේ කියන්න. ‘ඔබ ඊශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද+ කළ යුත්තේ මේ ආකාරයටය.

  • රූත් 2:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඒ අතරතුරේදී, බෝවස් බෙත්ලෙහෙමේ සිට එතැනට පැමිණියේය. “යෙහෝවා දෙවි ඔබ සමඟ සිටීවා”+ යයි කියමින් ඔහු අස්වැන්න නෙළන්නන්ට ආචාර කළේය. ඔවුහුද ඔහුට ආචාර කරමින්, “ඔබට යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලැබේවා”+ යයි පැවසූහ.

  • රෝම 12:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔබට පීඩා කරන්නන්ට නොකඩවාම දෙවිගේ ආශීර්වාද ඉල්ලන්න.+ ඔවුන්ට ශාප නොකර+ දිගටම දෙවිගේ ආශීර්වාද ඉල්ලන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න