2 රාජාවලිය 10:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඉන්පසු යේහු, යෙෂ්‍රෙයෙල් නුවරෙහි ආහබ් රජුගේ පවුලේ ඉතුරු වී සිටි සියල්ලන්වද ඔහුගේ කීර්තිමත් පුරුෂයන්+ හා ඔහුගේ මිත්‍රයන් සියලුදෙනාවද ඔහුගේ පූජකයන්වද+ මරා දැමුවේය. ආහබ්ව කිට්ටුවෙන් ඇසුරු කළ කිසිවෙකුව යේහු ඉතුරු කළේ නැත.+
11 ඉන්පසු යේහු, යෙෂ්‍රෙයෙල් නුවරෙහි ආහබ් රජුගේ පවුලේ ඉතුරු වී සිටි සියල්ලන්වද ඔහුගේ කීර්තිමත් පුරුෂයන්+ හා ඔහුගේ මිත්‍රයන් සියලුදෙනාවද ඔහුගේ පූජකයන්වද+ මරා දැමුවේය. ආහබ්ව කිට්ටුවෙන් ඇසුරු කළ කිසිවෙකුව යේහු ඉතුරු කළේ නැත.+