ද්විතීය කතාව 21:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔහු එතරම් ප්‍රිය නොකරන භාර්යාවගේ පුත්‍රයා වුණත්, මුලින්ම බිහි වූ දරුවා ඔහුයි.+ ඒ නිසා ඔහුට සෑම දෙයකින්ම කොටස් දෙකක්+ දෙමින් කුලුඳුලාට හිමි අයිතිය ලබා දිය යුතුයි.+
17 ඔහු එතරම් ප්‍රිය නොකරන භාර්යාවගේ පුත්‍රයා වුණත්, මුලින්ම බිහි වූ දරුවා ඔහුයි.+ ඒ නිසා ඔහුට සෑම දෙයකින්ම කොටස් දෙකක්+ දෙමින් කුලුඳුලාට හිමි අයිතිය ලබා දිය යුතුයි.+