-
2 රාජාවලිය 9:27ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
27 යූදාහි රජු වන අහසියා+ සිදු වූ දේ දැක එහි තිබූ විශාල උයනක්*+ අසල තිබුණු පාරෙන් පලා ගියේය. නමුත් පසුව යේහු ඔහු පසුපස ලුහුබැඳ ගොස්, “මොහුවත් මරා දමන්න” යයි තම පිරිසට කීවේය. ඔවුහුද ඔහුගේ අණට කීකරු වී අහසියා රජු ඉබ්ලෙයාම් නුවර+ අසල පිහිටි ගුර් වෙත තම අශ්ව රථය පදවාගෙන යන විට ඔහුට පහර දී බරපතළ ලෙස තුවාල කළෝය. අහසියා රජු මෙගිද්දෝ+ දක්වා පලා ගියත් එහිදී ඔහු මිය ගියේය.+
-