1 රාජාවලිය 1:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 පසුව සියලුදෙනාම සලමොන් පසුපස ගමන් කළෝය. සෙනඟ බට නළා+ වාදනය කරමින් බොහෝ සේ ප්‍රීති වූහ.+ ඒ ශබ්දය මුළු දේශය පුරාම පැතිර ගියේය.+ හිතෝපදේශ 29:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ධර්මිෂ්ඨයන් වැඩි වූ කල ජනයා ප්‍රීති වෙති.+ නමුත් පාලනය දුෂ්ටයෙකුගේ අතට පත් වූ විට ජනයා සුසුම්ලති.+
40 පසුව සියලුදෙනාම සලමොන් පසුපස ගමන් කළෝය. සෙනඟ බට නළා+ වාදනය කරමින් බොහෝ සේ ප්‍රීති වූහ.+ ඒ ශබ්දය මුළු දේශය පුරාම පැතිර ගියේය.+