14 ඒ කාලයේදී එලිෂා+ අසනීප වී මරණාසන්නව සිටියේය.+ එක් දිනක් ඊශ්‍රායෙල්හි රජු වූ යෙහෝයාෂ් ඔහුගේ සුව දුක් බැලීමට පැමිණියේය. එවිට රජ එලිෂාගේ මුහුණ සිපගෙන, “මගේ පියාණෙනි,+ මගේ පියාණෙනි, ඊශ්‍රායෙල්හි යුධ රථයත් එහි අසරුවනුත් අපට අවශ්‍යයයි”+ කියමින් හැඬුවේය.