යොෂුවා 4:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එදින යෙහෝවා දෙවි මුළු ඊශ්‍රායෙල් සෙනඟ ඉදිරියේ යොෂුවාව ගෞරවයට පත් කළේය.+ එදා සිට සෙනඟ මෝසෙස්ට ගෞරවය දැක්වූ ආකාරයටම යොෂුවාටද ගෞරව කරන්න පටන්ගත්තෝය. යොෂුවාගේ මුළු ජීවිත කාලය පුරාම සෙනඟ ඔහුට ඉතා ගෞරවයෙන් සැලකුවෝය.+ රෝම 12:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබේ සහෝදර ප්‍රේමයට+ සාක්ෂියක් ලෙස එකිනෙකාට ගැඹුරු ස්නේහය පෙන්වන්න. එකිනෙකාට ගෞරවය පෙන්වීමේදී+ පෙරමුණ ගන්න.
14 එදින යෙහෝවා දෙවි මුළු ඊශ්‍රායෙල් සෙනඟ ඉදිරියේ යොෂුවාව ගෞරවයට පත් කළේය.+ එදා සිට සෙනඟ මෝසෙස්ට ගෞරවය දැක්වූ ආකාරයටම යොෂුවාටද ගෞරව කරන්න පටන්ගත්තෝය. යොෂුවාගේ මුළු ජීවිත කාලය පුරාම සෙනඟ ඔහුට ඉතා ගෞරවයෙන් සැලකුවෝය.+
10 ඔබේ සහෝදර ප්‍රේමයට+ සාක්ෂියක් ලෙස එකිනෙකාට ගැඹුරු ස්නේහය පෙන්වන්න. එකිනෙකාට ගෞරවය පෙන්වීමේදී+ පෙරමුණ ගන්න.