ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 11:44
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 එවිට මිය ගොස් සිටි ඒ මිනිසා පිටතට ආවේය. ඔහුගේ අත් පා රෙදි පටිවලින් ඔතා තිබුණු අතර+ ඔහුගේ මුහුණද රෙදිකඩකින් ඔතා තිබිණ. “ඔහුගේ රෙදි පටි ගලවා ඔහුට යන්න හරින්න” කියා යේසුස් ඔවුන්ට කීවේය.

  • හෙබ්‍රෙව් 11:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 එසේම ස්ත්‍රීන්ගේ දරුවන් මිය ගිය විට ඔවුන්ව නැවත නැඟිටුවන ලදි.+ තවත් අය ප්‍රතිපත්ති පාවා දීමක් මගින් යම් නිදහසක් ලබාගැනීමට තිබූ අවස්ථා ප්‍රතික්ෂේප කළ නිසා බොහෝ වධ හිංසාවලට ලක් වූහ. ඔවුන් එසේ ක්‍රියා කළේ වඩාත් උතුම් නැවත නැඟිටීමක් ලබාගැනීම සඳහාය.

  • එළිදරව් 11:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඒ දවස් තුනහමාරට පසු+ දෙවි ලබා දෙන ජීව බලය ඔවුන් තුළට ඇතුල් වී+ ඔවුහු නැඟිට සිටියෝය. ඔවුන්ව දුටු අය බොහෝ සෙයින් බියපත් වූහ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න