හිතෝපදේශ 20:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දරුවෙකුගේ ක්‍රියාවලින් ඔහු නිර්මල, ප්‍රතිපත්තිගරුක කෙනෙකුදැයි පෙනී යන්නේය.+ හිතෝපදේශ 22:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මෝඩකම දරුවෙකුගේ සිතෙහි පැළපදියම් වී ඇත.+ හික්මවීම නමැති වේවැල* මගින් එය දුරු කළ හැකිය.+