ගීතාවලිය 58:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මව්කුසෙන් බිහි වූ දා සිට දුෂ්ටයෝ නොමඟ ගොස් ඇත.+ඉපදුණු මොහොතේ සිට ඔවුහු යහමඟින් ඉවත්ව සිටිති.ඔවුන් පවසන්නේ බොරුමය.+ හිතෝපදේශ 22:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මෝඩකම දරුවෙකුගේ සිතෙහි පැළපදියම් වී ඇත.+ හික්මවීම නමැති වේවැල* මගින් එය දුරු කළ හැකිය.+ මතෙව් 7:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එසේම සෑම හොඳ ගසකින්ම ලැබෙන්නේ හොඳ පලයි. නමුත් සෑම නරක ගසකින්ම නෙළාගත හැක්කේ කිසි වැඩකට නැති පලයි.+ ලූක් 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යෙහෝවා දෙවි ඉදිරියෙහි ඔහු උතුම් කෙනෙක් වෙයි.+ නමුත් ඔහුට වයින්වත් මත්පැන්වත් බොන්න තහනම්.+ මව්කුසේ සිටම දෙවිගේ බලය ඔහු තුළ ක්‍රියාත්මක වෙයි.+
3 මව්කුසෙන් බිහි වූ දා සිට දුෂ්ටයෝ නොමඟ ගොස් ඇත.+ඉපදුණු මොහොතේ සිට ඔවුහු යහමඟින් ඉවත්ව සිටිති.ඔවුන් පවසන්නේ බොරුමය.+
17 එසේම සෑම හොඳ ගසකින්ම ලැබෙන්නේ හොඳ පලයි. නමුත් සෑම නරක ගසකින්ම නෙළාගත හැක්කේ කිසි වැඩකට නැති පලයි.+
15 යෙහෝවා දෙවි ඉදිරියෙහි ඔහු උතුම් කෙනෙක් වෙයි.+ නමුත් ඔහුට වයින්වත් මත්පැන්වත් බොන්න තහනම්.+ මව්කුසේ සිටම දෙවිගේ බලය ඔහු තුළ ක්‍රියාත්මක වෙයි.+