ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 10:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 සලමොන් රජ ඒ හඳුන් ලීවලින් යෙහෝවා දෙවිගේ ගෘහය සඳහාත්+ රජමාලිගාව සඳහාත් ආධාරක සෑදුවේය. එමෙන්ම ඔහු ගායකයන් සඳහා වීණා+ හා වෙනත් සංගීත භාණ්ඩ+ සෑදීමටද එම ලී භාවිත කළේය. අද දක්වා ඒ හා සමාන හඳුන් ලී ප්‍රමාණයක් ගෙනාවේවත් දකින්න ලැබුණේවත් නැත.

  • 2 ලේකම් 5:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මෙසේ හොරණෑ පිඹිමින්, “දෙවි යහපත්ය.+ ඔහුගේ මහත් ප්‍රේමය*+ සදාකල් පවතින්නේය” කියා ගායනා කරමින් ඔවුහු එක හඬින්+ යෙහෝවා දෙවිට ස්තුති ප්‍රශංසා කළෝය. ඔවුන් හොරණෑ පිඹිමින් අත්තාළම් හා වෙනත් සංගීත භාණ්ඩ වාදනය කරමින්+ යෙහෝවා දෙවිට ප්‍රශංසා+ කළ විගස යෙහෝවා දෙවිගේ ගෘහය+ වලාකුළකින් පිරී ගියේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න