ලෙවී කතාව 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “‘ඔහු ගව රැළෙන් දවන පූජාවක්+ ඔප්පු කරනවා නම් ඔහු ගෙනා යුත්තේ නිකැළැල් පිරිමි සතෙකුවයි.+ ඔහු සිය කැමැත්තෙන්ම සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයේදී යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ඌව ඔප්පු කළ යුතුයි.+ ලෙවී කතාව 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “‘යමෙකු හවුල් පූජාවක්+ ඔප්පු කරන පිණිස ගව රැළෙන් පිරිමි සතෙකුව හෝ ගැහැනු සතෙකුව හෝ ගෙනෙනවා නම් ඔහු යෙහෝවා දෙවි වන මා ඉදිරියට ගෙනා යුත්තේ නිකැළැල්+ සතෙකුවයි.
3 “‘ඔහු ගව රැළෙන් දවන පූජාවක්+ ඔප්පු කරනවා නම් ඔහු ගෙනා යුත්තේ නිකැළැල් පිරිමි සතෙකුවයි.+ ඔහු සිය කැමැත්තෙන්ම සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයේදී යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ඌව ඔප්පු කළ යුතුයි.+
3 “‘යමෙකු හවුල් පූජාවක්+ ඔප්පු කරන පිණිස ගව රැළෙන් පිරිමි සතෙකුව හෝ ගැහැනු සතෙකුව හෝ ගෙනෙනවා නම් ඔහු යෙහෝවා දෙවි වන මා ඉදිරියට ගෙනා යුත්තේ නිකැළැල්+ සතෙකුවයි.