ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 12:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 බැටළු පැටවුන් අතරින් හෝ එළුවන් අතරින් හෝ අවුරුද්දක් වයසැති කැළැල් නැති+ පිරිමි සතෙකු තෝරාගන්න.+

  • ලෙවී කතාව 22:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 කැළැලක් ඇති කිසිම සතෙකුව ඔප්පු නොකරන්න.+ මන්ද ඔබේ අතින් පිළිගන්වන එවැනි පූජාවලට දෙවිගේ අනුමැතිය නොලැබේ.

  • ද්විතීය කතාව 15:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 නමුත් ඒ සතුන් ලෙඩ, කොර, අන්ධ සතුන් නම් උන්ව යෙහෝවා දෙවිට පූජා නොකරන්න.+

  • මලාකි 1:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “රැළේ හොඳ බැටළුවෙක් සිටියදී, යෙහෝවා දෙවි වන මට කිසිදු වටිනාකමක් නැති සතෙකුව භාරයක් ලෙස ඔප්පු කරන ඒ කපටි තැනැත්තා ශාප ලද්දෙක් වනු ඇත.+ මන්ද මා ශ්‍රේෂ්ඨ රජෙකි.+ සියලු ජාතීහු මාගේ නාමයට ගරුබිය දක්වන්නෝය”+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.

  • හෙබ්‍රෙව් 9:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ක්‍රිස්තුස්ගේ ලෙයින්+ ඊටත් වඩා කොපමණ මහත් දෙයක් ඉටු වේද! එලෙස ක්‍රිස්තුස් දෙවිගේ සදාකාලික බලයේ ක්‍රියාකාරිත්වයට එකඟව කැළැලක් රහිත තම ජීවිතය පුද කර+ අපගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින්+ පවිත්‍ර කර+ අපට ජීවමාන දෙවි වෙනුවෙන් පරිශුද්ධ සේවයක් කිරීමේ අවස්ථාව+ ලබා දුන්නේය.

  • 1 පේතෘස් 1:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔබව නිදහස් කරනු ලැබුවේ කිසි කැළැලක් හෝ අපවිත්‍රකමක් නැති බැටළු පැටවෙකුගේ+ ලේ හා සමාන වූ ක්‍රිස්තුස්ගේ+ අනර්ඝ ලේවලිනි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න