ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 22:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ගව රැළෙන් හෝ එළු බැටළු රැළෙන් හෝ නිකැළැල්+ පිරිමි සතෙකුව ගෙනා යුතුයි. දෙවිගේ අනුමැතිය ලබාගැනීමට නම්+ උන් නිකැළැල් සතුන් විය යුතුයි.

  • ද්විතීය කතාව 17:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “ඔබ කැළැලක් ඇති කිසි ගවයෙක්වත් බැටළුවෙක්වත් යෙහෝවා දෙවිට පූජා නොකළ යුතුයි. එය ඔබේ දෙවි වන යෙහෝවාට පිළිකුලක් බව මතක තබාගන්න.+

  • මලාකි 1:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “රැළේ හොඳ බැටළුවෙක් සිටියදී, යෙහෝවා දෙවි වන මට කිසිදු වටිනාකමක් නැති සතෙකුව භාරයක් ලෙස ඔප්පු කරන ඒ කපටි තැනැත්තා ශාප ලද්දෙක් වනු ඇත.+ මන්ද මා ශ්‍රේෂ්ඨ රජෙකි.+ සියලු ජාතීහු මාගේ නාමයට ගරුබිය දක්වන්නෝය”+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.

  • හෙබ්‍රෙව් 7:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඇත්තෙන්ම අපට අවශ්‍ය වන්නේ එවැනි උත්තම පූජකයෙකි.+ මන්ද ඔහු විශ්වාසවන්ත,+ අවංක,+ පවිත්‍ර කෙනෙකි.+ ඔහු පව්කාරයන්ට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්+ වන අතර ඔහුගේ උතුම්කම මුළු මහත් අහසටත් වඩා ඉහළය.+

  • හෙබ්‍රෙව් 9:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ක්‍රිස්තුස්ගේ ලෙයින්+ ඊටත් වඩා කොපමණ මහත් දෙයක් ඉටු වේද! එලෙස ක්‍රිස්තුස් දෙවිගේ සදාකාලික බලයේ ක්‍රියාකාරිත්වයට එකඟව කැළැලක් රහිත තම ජීවිතය පුද කර+ අපගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින්+ පවිත්‍ර කර+ අපට ජීවමාන දෙවි වෙනුවෙන් පරිශුද්ධ සේවයක් කිරීමේ අවස්ථාව+ ලබා දුන්නේය.

  • 1 පේතෘස් 1:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔබව නිදහස් කරනු ලැබුවේ කිසි කැළැලක් හෝ අපවිත්‍රකමක් නැති බැටළු පැටවෙකුගේ+ ලේ හා සමාන වූ ක්‍රිස්තුස්ගේ+ අනර්ඝ ලේවලිනි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න