ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 22:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 කැළැලක් ඇති කිසිම සතෙකුව ඔප්පු නොකරන්න.+ මන්ද ඔබේ අතින් පිළිගන්වන එවැනි පූජාවලට දෙවිගේ අනුමැතිය නොලැබේ.

  • ද්විතීය කතාව 17:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “ඔබ කැළැලක් ඇති කිසි ගවයෙක්වත් බැටළුවෙක්වත් යෙහෝවා දෙවිට පූජා නොකළ යුතුයි. එය ඔබේ දෙවි වන යෙහෝවාට පිළිකුලක් බව මතක තබාගන්න.+

  • මලාකි 1:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔබ පූජාවක් ලෙස ඔප්පු කිරීමට අන්ධ සතෙකුව රැගෙන ආ විට, “මේ සතාව පූජා කළාට කමක් නැහැ” කියා සිතන්නහුය. කොර සතෙකුව හෝ ලෙඩ සතෙකුව හෝ ඔප්පු කළ විටත් ඔබ සිතන්නේ එයින් කිසිදු හානියක් සිදු වන්නේ නැත කියාය.’”+

      එහෙත් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ අසන්නේය. “ඔබ ඒ වගේ සතෙකුව ඔබේ ආණ්ඩුකාරයාට දුන්නොත් ඔහු කුමක් කියාවිද? ඔහු ඒ ගැන සතුටු වෙයි කියා ඔබ සිතනවාද?”

  • හෙබ්‍රෙව් 9:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ක්‍රිස්තුස්ගේ ලෙයින්+ ඊටත් වඩා කොපමණ මහත් දෙයක් ඉටු වේද! එලෙස ක්‍රිස්තුස් දෙවිගේ සදාකාලික බලයේ ක්‍රියාකාරිත්වයට එකඟව කැළැලක් රහිත තම ජීවිතය පුද කර+ අපගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින්+ පවිත්‍ර කර+ අපට ජීවමාන දෙවි වෙනුවෙන් පරිශුද්ධ සේවයක් කිරීමේ අවස්ථාව+ ලබා දුන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න