ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 5:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 එබැවින් ඔවුහු පණිවිඩ යවා පිලිස්තිවරුන්ගේ සියලු අධිපතීන්ව කැඳවා ඔවුන්ගෙන් මෙසේ ඇසුවෝය. “අපි ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටියට මොනවද කරන්නේ?” ඔවුහු ඒ ගැන කල්පනා කළ පසු මෙසේ කීවෝය. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය අපි ගාත් නුවරට+ යවමු.” එබැවින් ඔවුහු ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය එතැනට ගෙන ගියෝය.

  • 1 සාමුවෙල් 27:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 කල් යත්ම දාවිත් ගාත් වෙත පලා ගිය බව සාවුල් රජුට ආරංචි විය. එබැවින් ඔහු දාවිත් පසුපස හඹා යෑම අත්හැරියේය.+

  • 2 සාමුවෙල් 1:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 පිලිස්තිවරුන්ගේ දූවරු ප්‍රීති නොවන පිණිස

      ඒ පුවත ගාත්හි ප්‍රසිද්ධ නොකරන්න.+

      අචර්මච්ඡේදිතයන්ගේ දූවරු ප්‍රීති ඝෝෂා නොනඟන පිණිස+

      ඒ ගැන අෂ්කෙලොන්හි+ මාවත්වල දැනුම් නොදෙන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න