ද්විතීය කතාව 32:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 නමුත් ඔවුන්ගේ සතුරෝ එය දැක වැරදි නිගමනයකට එළඹී,+“මෙය යෙහෝවා දෙවි කළ දෙයක් නොවේ.+අප ජය ගත්තේ අප ඔවුන්ට වඩා බලවත් නිසා”+ යයි පවසනු ඇත.ඔවුන් එසේ සිතනවාට මම කොහෙත්ම කැමති නැත.+ 1 සාමුවෙල් 31:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔවුහු සාවුල් රජුගේ හිස කපා+ ඔහුගේ ආයුධ ගලවා දැමුවෝය. ඉන්පසු ඔවුහු පිලිස්තිවරුන්ගේ දේශය පුරාම තිබූ දේවාලවලට+ හා දේශයේ ජීවත් වූ සෙනඟට ඒ ගැන දැනුම් දුන්නෝය.+
27 නමුත් ඔවුන්ගේ සතුරෝ එය දැක වැරදි නිගමනයකට එළඹී,+“මෙය යෙහෝවා දෙවි කළ දෙයක් නොවේ.+අප ජය ගත්තේ අප ඔවුන්ට වඩා බලවත් නිසා”+ යයි පවසනු ඇත.ඔවුන් එසේ සිතනවාට මම කොහෙත්ම කැමති නැත.+
9 ඔවුහු සාවුල් රජුගේ හිස කපා+ ඔහුගේ ආයුධ ගලවා දැමුවෝය. ඉන්පසු ඔවුහු පිලිස්තිවරුන්ගේ දේශය පුරාම තිබූ දේවාලවලට+ හා දේශයේ ජීවත් වූ සෙනඟට ඒ ගැන දැනුම් දුන්නෝය.+