2 සාමුවෙල් 8:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දාවිත් රජ තම හමුදාව සිරියාවේ දමස්කය නම් නුවරට යවා මුර කඳවුරු එහි පිහිටෙව්වේය.+ පසුව සිරියන්වරුද දාවිත් රජුගේ සේවකයෝ වූහ. ඔවුහු දාවිත් රජුට කප්පම් ගෙව්වෝය.+ දාවිත් රජු ගිය ගිය තැන්වල යෙහෝවා දෙවි ඔහුට ජය අත් කර දුන්නේය.+ හිතෝපදේශ 13:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යහපත් තැනැත්තා තම දරුවන්ගේ දරුවන්ටත් උරුමයක් තබා යයි. පව්කාරයන්ගේ වස්තුව හිමි වන්නේ ධර්මිෂ්ඨයන්ටයි.+
6 දාවිත් රජ තම හමුදාව සිරියාවේ දමස්කය නම් නුවරට යවා මුර කඳවුරු එහි පිහිටෙව්වේය.+ පසුව සිරියන්වරුද දාවිත් රජුගේ සේවකයෝ වූහ. ඔවුහු දාවිත් රජුට කප්පම් ගෙව්වෝය.+ දාවිත් රජු ගිය ගිය තැන්වල යෙහෝවා දෙවි ඔහුට ජය අත් කර දුන්නේය.+
22 යහපත් තැනැත්තා තම දරුවන්ගේ දරුවන්ටත් උරුමයක් තබා යයි. පව්කාරයන්ගේ වස්තුව හිමි වන්නේ ධර්මිෂ්ඨයන්ටයි.+