යොෂුවා 6:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 නමුත් ඒ නගරයේ තිබෙන රන්, රිදී, තඹ සහ යකඩවලින් සෑදූ භාණ්ඩ සියල්ල යෙහෝවා දෙවිට කැප කළ යුතුයි.+ ඒවා යෙහෝවා දෙවිගේ භාණ්ඩාගාරයේ තැන්පත් කළ යුතුයි.”+ 1 ලේකම් 29:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “ඔබට මේ දේවල් කැමැත්තෙන්ම පරිත්‍යාග කරන්න මටත් මගේ සෙනඟටත් හැකියාව තිබෙන බව ඇත්තයි.+ නමුත් ඔබ ඉදිරියේ අපි කවුද?+ මේ හැම දෙයක්ම අපට ලැබී තිබෙන්නේ ඔබගෙනුයි.+ ඇත්තෙන්ම අපි ඔබට පරිත්‍යාග කරන්නේ ඔබේම දේවලුයි. 2 ලේකම් 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 සලමොන් රජ යෙහෝවා දෙවිගේ ගෘහයේ සියලුම වැඩකටයුතු අවසන් කළේය.+ ඉන්පසු තම පියා වූ දාවිත්, දෙවි වෙනුවෙන් කැප කර තිබූ සියලුම වස්තු ඔහු ගෘහය තුළට ගෙනාවේය.+ ඔහු රන්ද රිදීද සියලු භාජනද ගෙනැවිත් සැබෑ දෙවිගේ ගෘහයේ වස්තු ගබඩාවේ තැන්පත් කළේය.+
19 නමුත් ඒ නගරයේ තිබෙන රන්, රිදී, තඹ සහ යකඩවලින් සෑදූ භාණ්ඩ සියල්ල යෙහෝවා දෙවිට කැප කළ යුතුයි.+ ඒවා යෙහෝවා දෙවිගේ භාණ්ඩාගාරයේ තැන්පත් කළ යුතුයි.”+
14 “ඔබට මේ දේවල් කැමැත්තෙන්ම පරිත්‍යාග කරන්න මටත් මගේ සෙනඟටත් හැකියාව තිබෙන බව ඇත්තයි.+ නමුත් ඔබ ඉදිරියේ අපි කවුද?+ මේ හැම දෙයක්ම අපට ලැබී තිබෙන්නේ ඔබගෙනුයි.+ ඇත්තෙන්ම අපි ඔබට පරිත්‍යාග කරන්නේ ඔබේම දේවලුයි.
5 සලමොන් රජ යෙහෝවා දෙවිගේ ගෘහයේ සියලුම වැඩකටයුතු අවසන් කළේය.+ ඉන්පසු තම පියා වූ දාවිත්, දෙවි වෙනුවෙන් කැප කර තිබූ සියලුම වස්තු ඔහු ගෘහය තුළට ගෙනාවේය.+ ඔහු රන්ද රිදීද සියලු භාජනද ගෙනැවිත් සැබෑ දෙවිගේ ගෘහයේ වස්තු ගබඩාවේ තැන්පත් කළේය.+