1 ලේකම් 26:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 දාවිත් රජුද+ මුතුන්මිත්තන්ගේ පෙළපත්වල ප්‍රධානීන්ද+ දහසකින් යුත් කණ්ඩායම්වල හා සියයකින් යුත් කණ්ඩායම්වල ප්‍රධානීන්ද හමුදාවේ ප්‍රධානීන්ද දෙවිට කරන නමස්කාරය වෙනුවෙන් වස්තු වෙන් කරන ලදි.+ ඒ සියලුම වස්තු භාරව සිටියේ ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයන්ය. මතෙව් 23:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 අඥානයෙනි, අන්ධයෙනි! වඩා උතුම් වන්නේ කොයි එකද? රන්ද නැත්නම් ඒ රන් ශුද්ධ දෙයක් බවට පත් කරන දේවමාලිගාවද?+
26 දාවිත් රජුද+ මුතුන්මිත්තන්ගේ පෙළපත්වල ප්‍රධානීන්ද+ දහසකින් යුත් කණ්ඩායම්වල හා සියයකින් යුත් කණ්ඩායම්වල ප්‍රධානීන්ද හමුදාවේ ප්‍රධානීන්ද දෙවිට කරන නමස්කාරය වෙනුවෙන් වස්තු වෙන් කරන ලදි.+ ඒ සියලුම වස්තු භාරව සිටියේ ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයන්ය.
17 අඥානයෙනි, අන්ධයෙනි! වඩා උතුම් වන්නේ කොයි එකද? රන්ද නැත්නම් ඒ රන් ශුද්ධ දෙයක් බවට පත් කරන දේවමාලිගාවද?+