1 සාමුවෙල් 26:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දාවිත් හිත්තීවරයෙකු+ වූ අහිමෙලෙක්ගෙන් හා ෂෙරුයියාගේ පුත්‍රයාද+ යෝවාබ්ගේ සහෝදරයාද වන අබිෂයිගෙන්+ මෙසේ ඇසුවේය. “සාවුල් රජුගේ කඳවුර ඇතුළට යන්න මා සමඟ එන්නේ කවුද?” එවිට අබිෂයි, “මම ඔබ සමඟ එන්නම්”+ කියා කීවේය. 2 සාමුවෙල් 3:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 යෝවාබ් සහ ඔහුගේ සහෝදර අබිෂයි,+ අබ්නේර්ව+ මරා දැමුවේ ඔහු ඔවුන්ගේ සහෝදරයා වූ අසහෙල්ව ගිබියොන්හි කළ සටනේදී මරා දැමූ නිසාය.+ 2 සාමුවෙල් 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහු ඉතුරු සෙබළුන්ව තම සහෝදරයා වූ අබිෂයිගේ+ නායකත්වය යටතේ අම්මොන්වරුන්ට+ පහර දීම සඳහා යැව්වේය. 2 සාමුවෙල් 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එබැවින් දාවිත් රජ අබිෂයිට+ මෙසේ කීවේය. “අබ්සලොම්ට වඩා බික්‍රිගේ පුත්‍රයා වන ෂෙබා+ අපිට තර්ජනයක් වෙයි.+ අපි තවත් බලාගෙන හිටියොත් ඔහු මෙහෙන් පැනලා ගිහින් ආරක්ෂිත නුවරක හැංගෙයි. ඒ නිසා ඔබේ ස්වාමියාගේ සේවකයන් සමඟ+ ඔහු පසුපස ලුහුබැඳ යන්න.”
6 දාවිත් හිත්තීවරයෙකු+ වූ අහිමෙලෙක්ගෙන් හා ෂෙරුයියාගේ පුත්‍රයාද+ යෝවාබ්ගේ සහෝදරයාද වන අබිෂයිගෙන්+ මෙසේ ඇසුවේය. “සාවුල් රජුගේ කඳවුර ඇතුළට යන්න මා සමඟ එන්නේ කවුද?” එවිට අබිෂයි, “මම ඔබ සමඟ එන්නම්”+ කියා කීවේය.
30 යෝවාබ් සහ ඔහුගේ සහෝදර අබිෂයි,+ අබ්නේර්ව+ මරා දැමුවේ ඔහු ඔවුන්ගේ සහෝදරයා වූ අසහෙල්ව ගිබියොන්හි කළ සටනේදී මරා දැමූ නිසාය.+
6 එබැවින් දාවිත් රජ අබිෂයිට+ මෙසේ කීවේය. “අබ්සලොම්ට වඩා බික්‍රිගේ පුත්‍රයා වන ෂෙබා+ අපිට තර්ජනයක් වෙයි.+ අපි තවත් බලාගෙන හිටියොත් ඔහු මෙහෙන් පැනලා ගිහින් ආරක්ෂිත නුවරක හැංගෙයි. ඒ නිසා ඔබේ ස්වාමියාගේ සේවකයන් සමඟ+ ඔහු පසුපස ලුහුබැඳ යන්න.”