උත්පත්ති 25:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එවිට යෙහෝවා දෙවි ඇයට මෙසේ කීවේය. “ඔබේ කුසේ+ දරුවන් දෙදෙනෙක් සිටින අතර ඔවුන්ගෙන් ජාතීන් දෙකක් බිහි වනු ඇත.+ ඔබේ කුසෙන් බිහි වන ඒ ජාතීන් දෙක එකිනෙකාගෙන් වෙන් වෙයි. එක් ජාතියක් අනිකට වඩා බලවත් වනු ඇත.+ වැඩිමලා බාලයාට සේවය කරයි.”+ උත්පත්ති 27:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 ඔබේ සවිය ඔබේ කඩුවය.+ ඔබේ සහෝදරයා ඔබව යටත් කරගන්නේය.+ නමුත් ඔබේ ඉවසීම ඉක්මවූ දාට ඔබ පොරබැද ඔහුගෙන් නිදහස් වන්නෙහිය.”*+
23 එවිට යෙහෝවා දෙවි ඇයට මෙසේ කීවේය. “ඔබේ කුසේ+ දරුවන් දෙදෙනෙක් සිටින අතර ඔවුන්ගෙන් ජාතීන් දෙකක් බිහි වනු ඇත.+ ඔබේ කුසෙන් බිහි වන ඒ ජාතීන් දෙක එකිනෙකාගෙන් වෙන් වෙයි. එක් ජාතියක් අනිකට වඩා බලවත් වනු ඇත.+ වැඩිමලා බාලයාට සේවය කරයි.”+
40 ඔබේ සවිය ඔබේ කඩුවය.+ ඔබේ සහෝදරයා ඔබව යටත් කරගන්නේය.+ නමුත් ඔබේ ඉවසීම ඉක්මවූ දාට ඔබ පොරබැද ඔහුගෙන් නිදහස් වන්නෙහිය.”*+