ලෙවී කතාව 26:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔබ මගේ ගිවිසුම+ කඩ කළ බැවින් මම ඔබට නිසි ලෙස දඬුවම් කර ඔබට කඩුවෙන් පහර දෙන්නෙමි.+ ඔබ ඔබේ නුවරවල සැඟවී සිටියත් මම ඔබට වසංගතවලින්+ පහර දී ඔබේ සතුරන් අතට ඔබව හසු කර දෙන්නෙමි.+
25 ඔබ මගේ ගිවිසුම+ කඩ කළ බැවින් මම ඔබට නිසි ලෙස දඬුවම් කර ඔබට කඩුවෙන් පහර දෙන්නෙමි.+ ඔබ ඔබේ නුවරවල සැඟවී සිටියත් මම ඔබට වසංගතවලින්+ පහර දී ඔබේ සතුරන් අතට ඔබව හසු කර දෙන්නෙමි.+