1 රාජාවලිය 4:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යූදා+ සහ ඊශ්‍රායෙල් දේශවල විසූ ජනයා සුරක්ෂිතව කල් ගෙවූහ.+ සලමොන් රජකම් කළ මුළු කාලය පුරාම දාන් සිට බෙයර්-ෂෙබා+ දක්වා වාසය කළ සියලුදෙනා තම තමාගේ මිදිවැල යටද තම තමාගේ අත්තික්කා ගස යටද සුවසේ වාසය කළෝය.+ 1 රාජාවලිය 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත් දැන් මගේ දෙවි වන යෙහෝවා මට සෑම අතින්ම සමාදානය දී තිබෙනවා.+ කිසිවෙක් මට එරෙහිව නැඟී සිටින්නේ නැහැ. මේ දේශය තුළ කිසිදු දුෂ්ටකමක්ද සිදු වෙන්නේ නැහැ.+
25 යූදා+ සහ ඊශ්‍රායෙල් දේශවල විසූ ජනයා සුරක්ෂිතව කල් ගෙවූහ.+ සලමොන් රජකම් කළ මුළු කාලය පුරාම දාන් සිට බෙයර්-ෂෙබා+ දක්වා වාසය කළ සියලුදෙනා තම තමාගේ මිදිවැල යටද තම තමාගේ අත්තික්කා ගස යටද සුවසේ වාසය කළෝය.+
4 නමුත් දැන් මගේ දෙවි වන යෙහෝවා මට සෑම අතින්ම සමාදානය දී තිබෙනවා.+ කිසිවෙක් මට එරෙහිව නැඟී සිටින්නේ නැහැ. මේ දේශය තුළ කිසිදු දුෂ්ටකමක්ද සිදු වෙන්නේ නැහැ.+