ලෙවී කතාව 19:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 එබැවින් ඔබ මගේ සියලු පනත්වලටද තීන්දුවලටද කීකරු වී ඒවා අනුව ජීවත් විය යුතුයි.+ මා යෙහෝවා දෙවිය.’” 1 ලේකම් 28:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දැන් ඔහු කරමින් සිටිනවා වගේ හැමදාටම මාගේ ආඥා පිළිපදින්නත්+ මා තීන්දු කර ඇති දේ ඉටු කරන්නත්+ ඔහු අදිටන් කරගන්නවා නම් මම අනිවාර්යයෙන්ම ඔහුගේ රාජකීය පෙළපත සදහටම පිහිටුවන්නෙමි.’+
7 දැන් ඔහු කරමින් සිටිනවා වගේ හැමදාටම මාගේ ආඥා පිළිපදින්නත්+ මා තීන්දු කර ඇති දේ ඉටු කරන්නත්+ ඔහු අදිටන් කරගන්නවා නම් මම අනිවාර්යයෙන්ම ඔහුගේ රාජකීය පෙළපත සදහටම පිහිටුවන්නෙමි.’+