8 යෙහෝෂපාට් රජ ලෙවීවරුන්+ සහ පූජකයන්+ කිහිපදෙනෙකුවද ඊශ්‍රායෙල්හි මුතුන්මිත්තන්ගේ පෙළපත්වල ප්‍රධානීන්+ කිහිපදෙනෙකුවද යෙරුසලමෙහි පදිංචි කරවා ඔවුන්ට වගකීම් පැවරුවේය. ඔවුන්ගේ වගකීම් වූයේ යෙහෝවා දෙවිගේ නීතිය ක්‍රියාත්මක කිරීම+ හා යෙරුසලමෙහි වැසියන්ගේ නඩු විභාග කිරීමය.+