නික්මයාම 28:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 “පූජකයෙකු ලෙස මට සේවය කරන පිණිස මම ඔබේ සහෝදරයා වන ආරොන්ව තෝරාගත්තෙමි.+ එහෙයින් ආරොන්වද+ ඔහුගේ පුත්‍රයන් වන නාදාබ්වද අබිහුවද+ එලියාසර්වද ඉතමාර්වද+ ඔබ වෙතට කැඳවන්න. හෙබ්‍රෙව් 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මීට අමතරව කෙනෙකුට එම ගෞරවනීය කාර්යය හිමි වන්නේ ඒ සඳහා ඔහු කැමැත්තෙන්ම සිටින නිසා නොවේ.+ ආරොන්ව පත් කළා සේම+ එම කාර්යය සඳහා දෙවි ඔහුව පත් කරන නිසාය.+
28 “පූජකයෙකු ලෙස මට සේවය කරන පිණිස මම ඔබේ සහෝදරයා වන ආරොන්ව තෝරාගත්තෙමි.+ එහෙයින් ආරොන්වද+ ඔහුගේ පුත්‍රයන් වන නාදාබ්වද අබිහුවද+ එලියාසර්වද ඉතමාර්වද+ ඔබ වෙතට කැඳවන්න.
4 මීට අමතරව කෙනෙකුට එම ගෞරවනීය කාර්යය හිමි වන්නේ ඒ සඳහා ඔහු කැමැත්තෙන්ම සිටින නිසා නොවේ.+ ආරොන්ව පත් කළා සේම+ එම කාර්යය සඳහා දෙවි ඔහුව පත් කරන නිසාය.+