ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 38:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ගිවිසුම් පෙට්ටිය+ තබා තිබූ සම්මුඛ වීමේ කූඩාරම තුළ තිබෙන සියලුම භාණ්ඩ හා භාජන ප්‍රමාණය ගණන් කරන ලෙස මෝසෙස් අණ කළේය. එය පූජක ආරොන්ගේ පුත්‍රයා වන ඉතමාර්ගේ+ අධීක්ෂණය යටතේ සිදු කෙරිණ. එය ලෙවීවරුන්ගේ වගකීමක් විය.+

  • ලෙවී කතාව 10:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මෝසෙස් පාප පූජාව සඳහා ඔප්පු කළ එළුවා+ ගැන විමසා බැලූ විට ඌව සම්පූර්ණයෙන් දවා ඇති බව ඔහුට දැනගන්න ලැබිණ. එවිට ඔහු ආරොන්ගේ පුත්‍රයන් වන එලියාසර් සහ ඉතමාර් සමඟ අතිශයින් කෝප වී ඔවුන්ට මෙසේ කීවේය.

  • 1 ලේකම් 6:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 අම්රාම්ගේ පුත්‍රයන්+ නම් ආරොන්+ සහ මෝසෙස්ය.+ ඔහුට මිරියම්+ යන නමින් දියණියක්ද සිටියාය. ආරොන්ගේ පුත්‍රයෝ නාදාබ්,+ අබිහු,+ එලියාසර්+ සහ ඉතමාර්ය.+

  • 1 ලේකම් 24:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 නාදාබ් සහ අබිහු+ තම පියාට කලින් මිය ගිය අතර+ ඔවුන්ට පුත්‍රයෝ සිටියේ නැත. එලියාසර්+ සහ ඉතමාර් දිගටම පූජකයන් ලෙස සේවය කළෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න