ගණන් කතාව 26:58 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 58 ලෙවීවරුන්ගේ පෙළපත්වලට අයත් ලිබ්නි,+ හෙබ්‍රොන්,+ මාලී,+ මූෂී+ හා කෝරා+ යන අයගේ නම්වලින් එක් එක් පවුල්ද බිහි විය. කෝහාත්ට+ අම්රාම්+ නම් පුත්‍රයෙක් සිටියේය. 1 ලේකම් 24:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 මූෂීගේ පුත්‍රයන් අතරින් මාලී,+ ඒදෙර් සහ යෙරිමොත්ය.+ ලෙවීවරුන්ට අයත් පවුල්වල ප්‍රධානීන්+ වූයේ ඔවුන්ය.
58 ලෙවීවරුන්ගේ පෙළපත්වලට අයත් ලිබ්නි,+ හෙබ්‍රොන්,+ මාලී,+ මූෂී+ හා කෝරා+ යන අයගේ නම්වලින් එක් එක් පවුල්ද බිහි විය. කෝහාත්ට+ අම්රාම්+ නම් පුත්‍රයෙක් සිටියේය.
30 මූෂීගේ පුත්‍රයන් අතරින් මාලී,+ ඒදෙර් සහ යෙරිමොත්ය.+ ලෙවීවරුන්ට අයත් පවුල්වල ප්‍රධානීන්+ වූයේ ඔවුන්ය.