ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 35:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 දාවිත් රජු,+ ආසාෆ්,+ හේමාන්+ සහ රජුගේ අනාගතවක්තෘ වූ+ යෙදූතුන්+ නියෝග කර තිබූ ආකාරයට ආසාෆ්ගෙන් පැවතෙන+ ගායකයෝ+ තම කාර්යයන් හරියාකාරව ඉටු කළෝය. එමෙන්ම දොරටු පාලකයෝ+ ඔවුන්ට නියමිත ස්ථානවල සිට+ ඔවුන්ගේ වගකීම නිසියාකාරව ඉටු කළෝය. ඔවුන්ගේ සහෝදරයන් වූ ලෙවීවරුන් පාස්කුව සඳහා ඔප්පු කළ සතුන්ව ඔවුන් සියලුදෙනා වෙනුවෙන් සූදානම් කළ නිසා+ ඔවුන්ගේ කාර්යයන් නතර නොකර දිගටම කරගෙන යෑමට ඔවුන්ට හැකි විය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න