1 ලේකම් 16:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 දිගටම+ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය අසල සිටීමට ආසාෆ්ට+ සහ ඔහුගේ සහෝදරයන්ට දාවිත් රජ නියම කළේය. ඔහු ඔවුන්ව එසේ පත් කළේ එහි සිදු වන වැඩකටයුතු බලාගැනීම සඳහාය.+ 2 ලේකම් 29:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එලිෂාෆාන්ගෙන් පැවතෙන්නන්+ අතරින් ෂිම්රි සහ යෙවුයෙල්ද ආසාෆ්ගෙන් පැවතෙන්නන්+ අතරින් සෙකරියා සහ මත්තනියාද ගීතාවලිය 50:පෙර සටහන ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය ආසාෆ් රචනා කළ ගීතයකි.+
37 දිගටම+ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය අසල සිටීමට ආසාෆ්ට+ සහ ඔහුගේ සහෝදරයන්ට දාවිත් රජ නියම කළේය. ඔහු ඔවුන්ව එසේ පත් කළේ එහි සිදු වන වැඩකටයුතු බලාගැනීම සඳහාය.+
13 එලිෂාෆාන්ගෙන් පැවතෙන්නන්+ අතරින් ෂිම්රි සහ යෙවුයෙල්ද ආසාෆ්ගෙන් පැවතෙන්නන්+ අතරින් සෙකරියා සහ මත්තනියාද