1 ලේකම් 16:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය අසල සේවය කිරීම සඳහා+ දාවිත් රජ ලෙවීවරුන්ව+ පත් කළේය. ඔවුන්ව එසේ පත් කළේ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා තම සෙනඟ වෙනුවෙන් කළ දේවල් ඔවුන්ට මතක් කර දීමටත්+ දෙවිට ස්තුති+ ප්‍රශංසා+ කිරීමටත්ය.
4 යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය අසල සේවය කිරීම සඳහා+ දාවිත් රජ ලෙවීවරුන්ව+ පත් කළේය. ඔවුන්ව එසේ පත් කළේ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා තම සෙනඟ වෙනුවෙන් කළ දේවල් ඔවුන්ට මතක් කර දීමටත්+ දෙවිට ස්තුති+ ප්‍රශංසා+ කිරීමටත්ය.