16 දාවිත් රජ ඊළඟට ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ට යම් මඟ පෙන්වීම් දුන්නේය. ඔවුන්ගේ සහෝදරයන් වූ ගායක පිරිස+ ඔවුන්ට නියම කළ ස්ථානවල සිටිය යුතු බවත් වීණා,+ කුඩා වීණා,+ අත්තාළම්+ යනාදි සංගීත භාණ්ඩ+ ඔවුන් මහත් හඬින් වාදනය කළ යුතු බවත් එම නාදයට තමන්ගේ ප්‍රීතිමත් හඬ එකතු කළ යුතු බවත් ඔහු ඔවුන්ට පැවසීය.