1 ලේකම් 15:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ගිවිසුම් පෙට්ටිය රැගෙන යන ලෙවීවරුන්ගේ ප්රධානියා ලෙස කෙනනියාව+ පත් කළේය. එය රැගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් ඔහුට මනා දැනුමක් තිබිණ.+
22 ගිවිසුම් පෙට්ටිය රැගෙන යන ලෙවීවරුන්ගේ ප්රධානියා ලෙස කෙනනියාව+ පත් කළේය. එය රැගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් ඔහුට මනා දැනුමක් තිබිණ.+