ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 27:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 දාවිත් රජුගේ ඥාති පුත්‍රයෙකු වූ යොනාතාන්+ ප්‍රඥාවන්ත උපදේශකයෙකි.+ ඔහු දාවිත්ගේ ලේකම් ලෙසද කටයුතු කළේය. රජුගේ පුත්‍රයන්ව+ බලාගැනීමට පත් කර තිබුණේ හක්මෝනිගේ+ පුත් යෙහීයෙල්වය.

  • හිතෝපදේශ 12:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 නැණවත් ලෙස වචන හසුරුවන මිනිසා ප්‍රශංසාව ලබයි.+ නමුත් කපටි සිතක් ඇති තැනැත්තාව හෙළාදකිනු ලබයි.+

  • 1 තිමෝති 3:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එසේ හොඳින් සේවය කරන පුරුෂයන්ට සියලුදෙනා ඉදිරියේ හොඳ නමක් දිනාගැනීමටත්+ කිසි බියක් සැකක් නැතුව ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි ඇති තම විශ්වාසය ගැන කතා කිරීමටත්+ හැකියාව ලැබේ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න