2 සාමුවෙල් 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 හෙබ්‍රොන් නුවරෙහි+ ජීවත් වූ කාලයේදී දාවිත්ට පුත්‍රයෝ+ උපන්නෝය. ඔහුගේ වැඩිමල් පුත්‍රයාගේ නම අම්නොන්ය.+ ඔහුගේ මව යෙෂ්‍රෙයෙල්හි අහිනොවම්ය.+ 1 ලේකම් 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙරුසලමෙහි ඔහුට දාව උපන් දරුවන්+ නම් ෂිමෙයා,+ ෂෝබාබ්,+ නාතන්+ සහ සලමොන්ය.+ මොවුන් සතරදෙනා අමියෙල්ගේ+ දියණිය වූ බැත්-ෂෙබාගේ+ පුත්‍රයන්ය.
2 හෙබ්‍රොන් නුවරෙහි+ ජීවත් වූ කාලයේදී දාවිත්ට පුත්‍රයෝ+ උපන්නෝය. ඔහුගේ වැඩිමල් පුත්‍රයාගේ නම අම්නොන්ය.+ ඔහුගේ මව යෙෂ්‍රෙයෙල්හි අහිනොවම්ය.+
5 යෙරුසලමෙහි ඔහුට දාව උපන් දරුවන්+ නම් ෂිමෙයා,+ ෂෝබාබ්,+ නාතන්+ සහ සලමොන්ය.+ මොවුන් සතරදෙනා අමියෙල්ගේ+ දියණිය වූ බැත්-ෂෙබාගේ+ පුත්‍රයන්ය.