-
එස්රා 8:22ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
22 අප මීට පෙර රජ්ජුරුවන්ට මෙසේ පවසා තිබිණ. “අපගේ දෙවිගෙන් මඟ පෙන්වීම් පතමින් ඔහුට ළං වන සියලුදෙනාට+ දෙවිගේ ආශීර්වාදය+ අනිවාර්යයෙන්ම ලැබෙනවා. නමුත් ඔහුව අත්හරින+ අයට විරුද්ධව ඔහුගේ උදහස ඇවිළෙයි.+ දෙවි තමාගේ මහත් බලයෙන් ඔවුන්ට දඬුවම් දෙයි.” ඒ නිසා අප යන ගමනේ ආරක්ෂාව සඳහා හමුදා පිරිසක්+ සහ අසරුවන්+ ලබා දෙන මෙන් රජ්ජුරුවන්ගෙන් ඉල්ලීමට මම ලැජ්ජා වුණෙමි.
-