ගීතාවලිය 18:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහු කෙරුබ්වරයෙකු පිට නැඟී පියාසර කරමින් ආවේය.+දේවදූතයෙකුගේ පියාපත්* පිට නැඟී වේගයෙන් ආවේය.+